NEWS

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තහවුරු කරමින් කාලසටහන නිකුත් කෙරේ

ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී සියලු තරග පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකාවට අයි.සී.සීයෙන් දඩ; තවත් ප්‍රසාද ලකුණක් කපා හරියි

සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇත්තේ.

භානුකගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

පන්දු රකිමින් සිටියදී භානුක එම ආබාධයට ලක් වූ අතර අනතුරුව ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට පියවර ගත්තා.

රොෂාන් අබේසිංහ වෙනුවට මහරුෆ් විස්තර විචාරයට

තෙවැනි එක්දින තරගයේ සිට මහරුෆ් ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රිස්වාන් හා ලිවින්ග්ස්ටන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ලිවින්ග්ස්ටන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 144කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img