NEWS

මිලර්ගේ සුපිරි ප්‍රහාරය හා ශම්සිගේ සුපිරි පන්දු යැවීම හමුවේ තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 42ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොදෙව් – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අවසන් මොහොතේ කල් දැමේ

කණ්ඩායම් දෙකම මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පළමු 20යි 20න් බංග්ලාදේශයට ජය

මොහොමඩ් නයීම් නොදැවී ලකුණු 63ක් හා සෞම්‍ය සාකාර් ලකුණු 50ක් රැස් කළා.

“ඒක විවේකාගාරයේ වෙන්න තිබුණ දෙයක්” : මිකී සමග වචන හුවමාරුව ගැන දසුන් කතා කරයි

තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් දසුන් ශානක මෙම අදහස් පල කළා.

ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීමත් සමග හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

කෙසේ වෙතත්, ළහිරු කුමාර ද ක්‍රීඩා කිරීම සදහා සුදුසු තත්ත්වයක තවමත් නොමැති බවයි දසුන් කියා සිටියේ.

Popular

Subscribe

spot_imgspot_img