ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තහවුරු කරමින් කාලසටහන නිකුත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය තහවුරු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද(22) තරගාවලියට අදාළ කාලසටහන නිවේදනය කළා.

ඒ අනුව දෙරට අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී සියලු තරග පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 29 වනදා බංග්ලාදේශයට ළගා වනු ඇති.

  • Tue, 03 August 2021 – 1st T20 (D/N)
  • Wed, 04 August 2021 – 2nd T20 (D/N)
  • Fri, 06 August 2021 – 3rd T20 (D/N)
  • Sat, 07 August 2021 – 4th T20 (D/N)
  • Mon, 09 August 2021 – 5th T20 (D/N)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...