NEWS

ටමිම් සති 8ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

සිම්බාබ්වේ - බංග්ලාදේශ පළමු 20යි 20 තරගය බ්‍රහස්පතින්දා මෙරට වේලාවෙන් පස්වරු 4ට ආරම්භ වීම නියමිතයි.

ස්ටොක්ස් යළි ටෙස්ට් සංචිතයට; ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ

ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව් හා සෑම් කරන් යන ක්‍රීඩකයින් ද යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

“ශ්‍රී ලංකාවට දිනන හැටි අමතක වෙලා.” : මුරලිදරන්

දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව වැරැදි කිහිපයක් සිදු කළ බවයි ඔහු කියා සිටියේ.

වනිදු එක්දින හා 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ස්ටක්ගේ කඩුලු 5 හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්

කොදෙව් කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 27කට දැවී ගිය අතර, ඔවුන්ට පන්දුවාර 26.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි. 

Popular

Subscribe

spot_imgspot_img