NEWS

මිකී ආතර්ගෙන් රසල්ට පිළිතුරු

"අපි එකට දිනනවා, එකට පරදිනවා.නමුත් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නවා."

තියුණු සටනකින් පසු තරගාවලියේ ජය එංගලන්තයට

ජේසන් රෝයි ලකුණු 64ක් හා ඩාවිඩ් මලාන් ලකුණු 31ක් රැස් කළා.

දිනන්න තිබ්බා, ගොඩක් කනගාටුයි ප්‍රතිපලය ගැන : චරිත් අසලංක

තරගයෙන් කඩුලු 3ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ක්‍රිකට් ඉතිහාසයේ හොදම ආසියානු කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් විස්ඩන් නම් කරයි

අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම නම් කිරීමට සිදු කළ බවයි එම සගරාව සදහන් කළේ.

පන්දු යවන්නන් යෙද වූ ආකාරය ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් ශ්‍රී ලංකාව තරගාවලිය පරදියි

තරගය පුරාවටම සදකැන්ගේ පන්දු පාලනය දුර්වල මට්ටමක පැවතුණ ද දිගින් දිගටම ඔහුට පන්දු යැවීමට අවස්ථාව ලබා දීම ක්‍රීඩා විචාරකයින්ගේ ද අප්‍රසාදයට ලක් වූ සිදුවීමක් වුණා.

Popular

Subscribe

spot_imgspot_img