NEWS

සංගා CPL තරගාවලියටත්

බාර්බඩෝස් කණ්ඩායම 2014 හා 2019 වසරවලදී CPL ශුරතාවය දිනා ගත් අතර, 2021 වසරේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේසන් හෝල්ඩර්ට පැවරෙනු ඇති.

අසාම් ඛාන් රෝහල් ගත කෙරේ

ඒ හේතුනේ ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා තෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

තරංගගේ වේගවත් ශතකය තිසරගේ පිලට ජය ගෙනෙයි

2021 Army Commanders League පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට Western Warriors කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 57කින් පරාජයට පත්...

සීක්කුගේ ප්‍රසන්නගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ චන්දිමාල්ගේ කණ්ඩායමට දැවැන්ත පරාජයක්

නායක දිනේෂ් චන්දිමාල් පන්දු 19 කදී ලකුණු 23 ක් රැස්කිරීමට සමත්වුණා.

ස්ටොක්ස් තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

30 හැවිරිදි ස්ටොක්ස් වෙනුවට ක්‍රෙයිග් ඕවර්ටන් එංගලන්ත ටෙස්ට් සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img