NEWS

ප්‍රබලයින් රැසක් සමගින් T 20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

ඇඩම් සම්පා හා ඇෂ්ටන් ඒගාර් හැරුණු විට සංචිතයට නම් කර ඇති තෙවැනි දග පන්දු යවන්නා වන්නේ මිචෙල් ස්වෙප්සන්.

දසුන්ගේ වාර්තාගත 55* හමුවේ Greys කණ්ඩායම පිට පිට 4 වැනි ජයත් ලබයි

ළහිරු උදාර ලකුණු 33ක් පන්දු 10කින් වාර්තා කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

මලාන් ඉන්දියාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතයට

සැක් ක්‍රව්ලි හා ඩොම් සිබ්ලි සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් දෙදෙනා පිළිවෙලින් Kent සහ Warwickshire ප්‍රාන්ත කණ්ඩායම් සමග එක් වීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එන්න කාබුල් නුවර දී වැඩ අල්ලයි

ඒ, තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය අත්පත් කර ගෙන ඇති පසුබිමකයි.

හිමේෂ්ගේ සුපිරි පන්දු යැවීම හා චන්දිමාල්ගේ අර්ධ ශතකය Reds පිලට ජය ගෙනෙයි

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හිමේෂ් රාමනායක පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img