NEWS

කොවිඩ් නිසා SLC ආරාධිත T 20 තරගාවලියේ කාලසටහනෙහි සංශෝදනයක්

ඒ, ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ සේවකයින් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

බංග්ලාදේශ 20යි 20 සංචිතයට රහීම් හා ලිටොන් කැදවයි

එමෙන්ම අමිනුල් ඉස්ලාම් ද ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම T 20 තරගාවලියක් සදහා ඕමානයේ තරග සංචාරයක

20යි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් එම තරග සංචාරය යොදා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ දේශයට

ඒ සදහා ක්‍රීඩා කරන රටවල් ගණන 10ක්. තරගාවලියේ තරග කාලසටහන ද ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

SLC ආරාධිත T 20 තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට SLC Greys කණ්ඩායම සමත්ව සිටිනවා.

Popular

Subscribe

spot_imgspot_img