NEWS

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක්; කුසල් 20යි 20ට විතරයි ?

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල් ද කැදවා තිබෙනවා.

වනිදු හා දුෂ්මන්තට IPL අවසන් වටයට අවසර නැහැ

ඔක්තෝබර් මුල පැවැත්වීමට නියමිත 20යි 20 තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය සදහා ද ඔවුන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනු ඇති.

වනිදුට හා දුෂ්මන්තට IPL යන්න අවසර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියන්හි තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ඒ අනුව තරග හයේ දී ම තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ අයි.සී.සී ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල මහතායි.

එංගලන්තය හමුවේ ඉන්දියාවට ඉනිමක දැවැන්ත පරාජයක්

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් කඩුලු 5ක් ද, ක්‍රෙයිග් ඕවර්ටන් කඩුලු 3ක් ද දවා ගත්තා.

Popular

Subscribe

spot_imgspot_img