NEWS

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ; අශේන් බණ්ඩාර සංචිතයට නැහැ

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල් ද කැදවා තිබෙනවා.

හයේ පහර වැළැක්වීමෙන් ඉසුරුගේ කණ්ඩායමට අවසන් පන්දුවේදී තියුණු පරාජයක්

ටිම් සයිෆර්ට් පන්දු 16 කදී නොදැවී ලකුණු 40 ක් රැස් කළා.

දකුණු අප්‍රිකා පිලේ ශ්‍රී ලංකා සංචාරයේ විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

රසල් ආර්නල්ඩ් මහතා මෙම තරගාවලියට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස එක් වන්නේ නැහැ.

දෙවන දරු උපත නිසා බට්ලර්ට සිව්වැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

සංචිතය සදහා ක්‍රිස් වෝක්ස් යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

පුහුණු තරගයේදී වණිඳු සහ ළහිරු කුමාරගෙන් කැපීපෙනන දක්ෂතා

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 12 කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4 ක්.

Popular

Subscribe

spot_imgspot_img