NEWS

ඉන්දු – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අවලංගු කෙරේ

ඒ, ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ශ්‍රී ලංකාවට එරෙහිව T 20 ලෝක කුසලානයේ දී තරග වදින නැමීබියා සංචිතය මෙන්න

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නැමීබියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කුසල් ජනිත්ට අද තරගයත් අහිමි වෙයි

අංක 3 ස්ථානය යළිත් භානුක රාජපක්ෂට හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

කොරෝනා අර්බුදය මැද ඉන්දු – එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි

පස්වැනි ටෙස්ට් තරගය අද(10) ආරම්භ වීමට නියමිතයි.

T 20 ලෝක කුසලානය : ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කිරීමත් සමග රෂීඩ් ඉල්ලා අස් වෙයි

ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img