NEWS

යොවුන් ක්‍රීඩකයින්ට නේවාසික පුහුණුවක්

එය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අවලංගු කෙරුණු අවසන් ටෙස්ට් තරගය වෙනත් දිනයකදී පැවැත්වීමට අවධානය

ඉන්දීය සංචිතය තුළ තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වනු ඇතැයි පැවැති බිය හේතුවෙන් අවසන් තරගය අවලංගු කිරීමට තීරණය කෙරුණා.

පළමු 20යි 20ට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න, ඩී කොක් හා මිලර් දකුණු අප්‍රිකාව පිලට

අද තරගයේ දී ආරම්භක පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇති.

Popular

Subscribe

spot_imgspot_img