NEWS

T 20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් ප්‍රබල සංචිතයක්; රාම්පෝල්ටත් කැදවීමක්

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

T 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නිවේදනය කෙරේ

ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට් කටයුතු කරනවා.

T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත සංචිතය මෙන්න

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති ග්‍රැහැම් කෙනෙඩි (Graham Kennedy) ද සංචිතයට ඇතුළත්.

20යි 20 තරගාවලියේ ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

මොරිස්, ෆෆ් ඉවතට; T 20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img