NEWS

කෝලිගෙන් හිස් වූ නායකත්ව ධූරයට දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු නම් කෙරේ

මීට පෙර බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස විරාට් කෝලි කටයුතු කළ නමුත්, ඔහු නායකත්වයෙන් ඉවත් වීමට පසුගිය තරග වාරයෙන් පසුව තීරණය කළා.

සුරංගට ඔස්ට්‍රේලියාවෙන් අවස්ථාවක්

"මම ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. මම දන්න පොඩි දේ හරි මම ක්‍රීඩකයින්ට කියලා දෙනවා. ක්‍රිකට් වලින් තමයි හැමදේම ලැබුණේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි ඒ ක්‍රිකට්වලට ආදරේ වෙන්න ඕනෙ."

ශකිබ් ඇතුළු 21 දෙනෙකුට කොන්ත්‍රාත්තු

මෙවර කොන්ත්‍රාත් පිරිනැමීමේ දී සියලු තරග රටා වෙනුවෙන් කොන්ත්‍රාත් හිමිව ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ මුෂ්ෆිකර් රහීම්, ලිටොන් දාස්, ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්.

නේපාලය පරදා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

එළඹෙන අයි.සී.සී ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ අරමුණිනුයි නේපාල කණ්ඩායම මෙම තරග සංචාරයේ නිරත වන්නේ.

Popular

Subscribe

spot_imgspot_img