NEWS

බින්දුවට දැවී ගොස් බංග්ලාදේශයෙන් ලෝක වාර්තාවක්

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් 6 දෙනෙකු සිටි අතර, දෙවැනි ඉනිමේ දී පිතිකරුවන් තිදෙනෙකුට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

Update : අවසන් තරගයට සුදුසුකම් ලබන්න රාජස්ථානයට ලකුණු 158ක ඉලක්කයක්

බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

ක්‍රීඩා සමාජවලට ලබා දෙන තරගාවලි දීමනා මිලියන 2.5කින් ඉහළට

රට තුළ පවතින වත්මන් ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img