NEWS

නව නීති රීති යටතේ “THE 6IXTY” යන නමින් කොදෙව් දේශයෙන් අලුත් ක්‍රිකට් තරගාවලියක්

තරගාවලියේ පළමු අදියර අගෝස්තු 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නේවිස් හී දී පැවැත්වීමට නියමිතයි.

පිතිකාරිණියන් ලකුණු අතරට ආවොත් ඉන්දියාවට ලොකු අභියෝගයක් එල්ල කළ හැකියි : චමරි

"මොකද කණ්ඩායම් දෙකේම පන්දු යැවීම ගත්තම සම මට්ටමක තියෙන්නේ. පිතිකරණයෙන් තමයි ඉන්දීය කණ්ඩායම ටිකක් ඉහළ මට්ටමකින් ඉන්නේ"

එක් වෙනස්කමක් සමග තෙවැනි ටෙස්ට් ගැටුමට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

නායක බෙන් ස්ටොක්ස් ද අසනීප තත්ත්වයකින් පසු වූ අතර, ඒ හේතුවෙන් තෙවැනි තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ද මීට පෙර අවිනිශ්චිතව පැවතුණා.

හෙට ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

20යි 20 තරගාවලිය දඹුල්ලේ දී පැවැත්වෙන අතර, තරග ආරම්භ වන්නේ පස්වරු 2.00 ටයි.

Popular

Subscribe

spot_imgspot_img