NEWS

ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් : SLC

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ ; යසීර්ට යළි කැදවීමක්

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

ඩේවිඩ් වෝනර් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. 

මේක ශ්‍රී ලංකාවට පාරාවළල්ලක් වේවි : වෝනර්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

"ඇත්තටම අපි කැමතියි ඔවුන් එකම තණතීරුවේ යළි යළිත් ක්‍රීඩා කිරීම ගැන. ඒක තමයි අපිටත් අවශ්‍ය. අපිට ඒ පුහුණුව ගන්න බැහැ පුහුණු දැල් තුළ දී."

Popular

Subscribe

spot_imgspot_img