NEWS

චාමික කරුණාරත්නත් අබුඩාබි T10 තරගාවලියට තෝරා ගැනේ

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් සමග ගිවිසුම්ගත වී තිබුණා.

CPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹේ

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මෙරට වේලාවෙන් අද(26) පෙරවරුවේ දී අවසන් වුණා.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කැපිටල්ස් පිලට

මනිපාල් ටයිගර්ස් කණ්ඩායම තරග තුනකදී එක් ප්‍රසාද ලකුණක් හිමි කර ගනිමින් අවසන් ස්ථානයේත් රැදී සිටිනවා.

ජයිස්වාල්ට එරෙහි විනය ක්‍රියාමාර්ග මැද බටහිර කලාපය ශූරතාවය දිනයි

පස්වැනි හා අවසන් දිනය වූ ඊයේ(25) දිනයේ දී බටහිර කලාප කණ්ඩායමේ නායක අජින්කෙයා රහානේ විසින් යශස්වි ජයිස්වාල්ව විනය හේතු මත ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img