NEWS

ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන පළමු වැනිදා රායිපූර් හී දී යි.

හූදා හා ෂාමි දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියෙන් ඉවතට

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය හෙට(28) ආරම්භ වන අතර, දෙවැනි 20යි 20 තරගය එළඹෙන දෙවැනිදාත්, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 4 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

දිල්හාරගේ සුපිරි පන්දු යැවීම ටයිගර්ස් කණ්ඩායමට තියුණු ජයක් ගෙනෙයි

මුත්තයියා මුරලිදරන් ලකුණු 31 කට එක් කඩුල්ලක් බිද හෙලීමට ද සමත් වුණා.

අබුඩාබි T 10 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 7 දක්වා ඉහළට

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img