NEWS

කෝන්වෝල්ගේ හයේ 11 රෝයල්ස් අවසන් තරගයට ගෙන යයි ; දික්වැල්ලගේ කිංග්ස් පිල තරගාවලියෙන් ඉවතට

රකීම් කෝන්වෝල් පන්දු 54 කින් ලකුණු 91 ක් ලබා ගත්තේ හයේ පහර 11 ක් හා හතරේ පහර 2ක් සමගින්.

වෙනස්කම් රැසක් සමග ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

ඩේවිඩ් වෝනර්, මර්කස් ස්ටොයිනිස්, මිචෙල් ස්ටක් හා මිචෙල් මාෂ් සංචිතයට යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ආසියානු කුසලාන තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයේ සිල්හෙට් හී දී යි.

ඉන්දියාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියකට යළි යෝජනාවක්

දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී වීම ද විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img