NEWS

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරගය කල් යද්දී කාසියේ වාසියෙන් ජයග්‍රාහකයා තේරීමටත් තීරණයක්

ඊයේ(28) රාත්‍රියේ දී අත්හිටුවීමට සිදු වූ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

ක්‍රීඩකයින් තිදෙනෙකු ඉන්දීය 20යි 20 සංචිතයට ඇතුළත් කෙරේ

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක ශහ්බාස් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්.

වනිදු පන්දු යවන්නන් අතර යළි ඉදිරියට

ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img