NEWS

මහේල ජයවර්ධන ප්‍රබල තනතුරක් අත්හරියි

පසුගිය තරග වාරය දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මේ වන විට එම් අයි සමූහයේ කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

පැරදුණු ඉන්දියාවට මඩුගල්ලගෙන් සුපිරි දඩයක්

ඉන්දීය නායක රෝහිට් ෂර්මා විසින් සිය කණ්ඩායමේ වරදා හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

ටෙස්ට් වරම් දිනූ තරගාවලියෙන් ලිවින්ග්ස්ටන් ඉවතට

ආබාධය හේතුවෙන් ඔහු යළි එංගලන්තය බලා පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අදින් ඇර‌ඹෙන LPL තරගාවලිය ලොව පුරා විකාශය වෙන්නේ මෙහෙමයි

තරගාවලිය මෙවර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනස්කම් දෙකක්

පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී පැට් කමින්ස් ආබාධයකට ලක්වීමත්, ඉදිරියේ දී ටෙස්ට් තරග රැසක් ක්‍රීඩා කිරීමට තිබීමත් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img