BIG STORY

20යි 20 තරගාවලියට මෙන්ඩිස් ක්‍රීඩා කරාවි ද? පුහුණුකරු කරුණු පහදයි

අද(10) පැවැති මාධ්‍ය හමුවකදීයි ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේ.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T 20 තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ

ඒ අනුව ජොෂ් ඉන්ග්ලිස් හෙට දිනයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගැනීමට නියමිතයි.

IPL : අහ්මදාබාද් කණ්ඩායමේ නිල නාමය නිවේදනය කෙරේ

පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අශීෂ් නේරා.

ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු එංගලන්ත සංචිතයෙන් ඉවත් කෙරේ

ජෝ රූට්ගේ සුපුරුදු නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා ; ඔස්ට්‍රේලියානු තරගාවලියත් අහිමි වීමේ අවධානමක්

බොහෝ විට 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට ඉඩඇති බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img