BIG STORY

පාකිස්තාන සංචාරය සදහා ප්‍රබල ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ

සංචිතයේ තෙවැනි ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස නම් කර ඇත්තේ අවසන් වරට 2017 වසරේ දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ඇෂ්ටන් ඒගාර්.

කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු සංචිතය සමග යළි එක්වෙයි

ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරග එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට තවත් ක්‍රීඩකයෙකු කැදවයි

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

අයි.සී.සී යොවුන් ලෝක කුසලානයේ වටිනාම ලෝක කණ්ඩායම නම් කෙරේ

යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක යෂ් ධුල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img