IPL : අහ්මදාබාද් කණ්ඩායමේ නිල නාමය නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා තරග කරන නව කණ්ඩායමක් වන අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නිල නාමය අද නිවේදනය කෙරුණා.

ඒ අනුව එම කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා කටයුතු කිරීමට නියමිතයි.

පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අශීෂ් නේරා.

අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 12 හා 13 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...