BIG STORY

IPL වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

අද දිනයේ දී වැඩිම මිලකට අලෙවි වුණේ ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්.

මෙවර IPL වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් අලෙවි වූ ඉහළම මිලට වනිදු අලෙවි වෙයි

රුපියල් කෝටියේ සිට කණ්ඩායම් රැසක් විසින් ඔහුව මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළා.

IPL Auction : පළමු පැයේ දී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිලදී ගත්තා.

ක්‍රීඩකයින් 217 දෙනෙකු තෝරා ගන්නා IPL ක්‍රීඩක වෙන්දේසිය අද ඇරඹේ

දින දෙකක් පුරා බැංගලූරු හී දී මෙවර පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වන්නේ පෙරවරු 11ටයි.

Popular

Subscribe

spot_imgspot_img