BIG STORY

ප්‍රමෝද්ට එක්දින වරම් ; ශ්‍රී ලංකාවෙන් පස්වැනි තරගයට වෙනස්කම් තුනක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා ආබාධයකට ලක් වූ ට්‍රැවිස් හෙඩ් වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ප්‍රබලයෙකු කැදවයි

ඒ, ටෙස්ට් සංචිතයට ඇතුළත් ට්‍රැවිස් හෙඩ් දෙරට අතර පැවැති සිව්වැනි එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය සැලකිල්ලට ගනිමින්.

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img