BIG STORY

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ පූර්ණ තරග සංචාරයක ; තරග කාලසටහනත් නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා එංගලන්තය යන රටවල් ද එළඹෙන ගිම්හාන සෘතුවේ දී නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

මෙම ජයග්‍රහනය ඉතිහාසගත වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මෙරට දී වාර්තා කළ පළමු 20යි 20 තරග ජය ලෙසයි.

කොරෝනා ආසාදනය වූ බෙන් ෆෝක්ස් ටෙස්ට් තරගය අතරතුර දී තරගයෙන් ඉවතට

බෙන් ෆෝක්ස් වෙනුවට සෑම් බිලින්ග්ස් කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ කණ්ඩායමට ඇතුළත් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

“ශාරීරික යෝග්‍යතාවය තේරීමේ නිර්ණායකයක් කළොත් එය ප්‍රශ්නයක්” : දිමුත් කරුණාරත්න

"මම හිතන්නේ මේ යෝග්‍යතා දේවල් නිසා, අපට තරඟ සඳහා හොඳම 11 දෙනා ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒකයි සමහර වෙලාවට අපි මැච් පරදින්නේ"

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ ; වෙල්ලාලගේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img