BIG STORY

ශකිබ්ට යළි නායකත්වය ; ආසියානු කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

සංචිතයට වෙනස්කම් රැසක් සිදු කිරීමටයි බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඩර්බන් කණ්ඩායම සිය පළමු ක්‍රීඩකයින් පස්දෙනා නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්වෙන්ටන් ඩී කොක් සමග ඩර්බන් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් 10 ක් ; හිමිවන වැටුප මෙන්න

අත්සන් කළ ක්‍රීඩකයින් අතරට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

Popular

Subscribe

spot_imgspot_img