BIG STORY

Dubai Capitals ​සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම්ගත වෙයි

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කළ හැකියි.

2023-27 ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

ටෙස්ට් වරම් හිමි රටවල් 12 මෙම කාලයේ දී ජාත්‍යන්තර තරග 777 ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

චමරි අතපත්තු WCPL හා 6IXTY තරගාවලියට

විදෙස් ක්‍රීඩිකාවන් 9 දෙනෙකු මෙම තරගාවලි සදහා එක්වන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ICC කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

මෙම කාලසටහනට කාන්තා ජාත්‍යන්තර තරග 300 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් අතර, ඊට ටෙස්ට් තරග 7 ක්, එක්දින තරග 135 ක් හා 20යි 20 තරග 159 ක් ඇතුළත්.

ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක් ඉල්ලයි

අද කැදවූ විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

Subscribe

spot_imgspot_img