BIG STORY

Update : ශ්‍රී ලංකාවෙන් පුහුණු තරගයට වේගවත් ආරම්භයක්

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට ; කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පුහුණු තරගය මෙල්බර්න් නුවර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Popular

Subscribe

spot_imgspot_img