BIG STORY

ඉන්දියාවට ලකුණු 71ක ජයක් සමග සුපිරි 12 අවසන් වෙයි ; අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4ක් හිමි කර ගනිමින්.

නෙදර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් විසිවෙයි

ඒ අනුව ඉන්දියාව දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබූ අතර, පාකිස්තානය හා බංග්ලාදේශය අතර මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හී දී අත්අඩංගුවට

ඊයේ(5) ශ්‍රී ලංකා - එංගලන්ත තරගය පැවැත්වෙන අවස්ථාවේ දී ද ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිටි බවයි වාර්තා වන්නේ.

Popular

Subscribe

spot_imgspot_img