BIG STORY

T20 ලෝක කුසලානයේ අවසන් තරගය වැස්සට සේදෙයි ද ? වැස්සොත් වෙන දේ මෙන්න

ඉරිදා දිනයේ දී මෙල්බර්න් ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 95% ක පමණ ඉහළ අගයක් ගන්නා අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව ද 56% ක පමණ අගයක් ගන්නා බව කාළගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ හිමි කර ගනියි

මෙතෙක් පෙරමුණේ පසු වූ රෂීඩ් ඛාන් මේ වන විට 20යි 20 පන්දු යවන්නන් අතර රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේ යි.

ධනුෂ්කගේ සිද්ධිය හොයන්න ක්‍රිකට් ආයතනයෙන් විමර්ශන කමිටුවක්

ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව විමර්ශනය කරනු ඇති.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් ගනියි

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු අයුරකින් තරග සදහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img