anura

12150 POSTS

Exclusive articles:

තෙවරක් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ මොහොමඩ් ෂාමි

මොහොමඩ් ෂාමි යනු මේ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රධාන වේග පන්දු යවන්නෙක්. සීමිත පන්දුවාර තරගවලදී පමණක් නොව ටෙස්ට් තරගවලදී...

ප්‍රසන්නට කුමක් සිදු වේද? – රම්ඩින් නව කණ්ඩායමකට

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසින් මෙතෙක් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කොදෙව් පිතිකරු දිනේෂ් රම්ඩින්...

සිම්බාබ්වේ දේශීය ක්‍රිකට් තරග වාරය අවලංගු කෙරේ

මෙවර දේශීය තරග වාරය අවලංගු කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්. බොහෝ රටවල් මේ වන විට දේශීය ක්‍රිකට් තරග වාරය...

අබුඩාබි T10 ලීග් තරගාවලියේ දින ප්‍රකාශයට පත් කෙරේ

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියරේ තරග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලිය ලබන නොවැම්බර් 19 වනදා ආරම්භ වන බවයි තරගාවලි...

ෂාරුක් ඛාන් පන්දු සියයත් ආක්‍රමණයට සූදානම්

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරන "ද හන්ඩ්‍රඩ්" හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා අයෝජනය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් හිමිකාරීත්වයේ අවධානය යොමුව තිබෙනවා. පෞද්ගලික අයෝජන...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img