අබුඩාබි T10 ලීග් තරගාවලියේ දින ප්‍රකාශයට පත් කෙරේ

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියරේ තරග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ලබන නොවැම්බර් 19 වනදා ආරම්භ වන බවයි තරගාවලි සංවිධායක කමිටුව සදහන් කළේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මෙම වසර අග භාගයේ දී පැවැත්වීමට නියමිත අතර, එය නොවැම්බර් 15 වැනිදා අවසන් වීමට නියමිතයි.

දින 10ක් පැවැත්වෙන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 28 වනදා අවසන් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...