anura

12150 POSTS

Exclusive articles:

Watch : ඇෆ්ඝනිස්තාන මුල්පෙල වැනසූ ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යැවීම

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (Super League Quarter-Final 4)...

ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොවූ හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඉන්දියාවට එරෙහි කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරග බිමට ; එංගලන්තය අවසන් පූර්ව වටයට

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ඇන්ටිගුවා හී දී ආරම්භ වීමට නියමිතයි.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img