anura

12150 POSTS

Exclusive articles:

කමිල් මිෂාරට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු

ඒ, නිමා වූ බංගලාදේශ තරග සංචාරය අතරතුරදී ක්‍රීඩක විනය නීති සංග්‍රහය උල්ලංඝණය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

ෆින්ච් ඇතුළු ඔස්ට්‍රේලියානු සුදු පන්දු ක්‍රීඩකයින් දිවයිනෙන් පිටව යයි

එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණා.

රෝහිට් ෂර්මාට කොරෝනා ; 5 වැනි ටෙස්ට් තරගයත් අහිමි වීමේ අවධානමක

පළමු ඉනිමේ දී ඔහු ලකුණු 25ක් රැස් කළ නමුත්, දෙවැනි ඉනිමේ දී ඔහු පිතිකරණයේ නිරත වීමට පැමිණියේ නැහැ.

“ශාරීරික යෝග්‍යතාවය තේරීමේ නිර්ණායකයක් කළොත් එය ප්‍රශ්නයක්” : දිමුත් කරුණාරත්න

"මම හිතන්නේ මේ යෝග්‍යතා දේවල් නිසා, අපට තරඟ සඳහා හොඳම 11 දෙනා ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒකයි සමහර වෙලාවට අපි මැච් පරදින්නේ"

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img