දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය දීර්ඝ කෙරේ

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය තවදුරටත් දීරඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන අප්‍රේල් 15 වනදා දක්වා අතුරු කමිටුව පවතිනු ඇති.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එරට ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් මාස 3ක කාලයක් සදහා පත් කළේ පසුගිය ඔක්තෝබර් 30 වනදායි. Also Read : හරුන් ලෝගාට් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවට

අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එහි කාලය පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කළා.

එරට ක්‍රිකට් ආයතනයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හේතුවෙනුයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කරනු ලැබුවේ.

Also Read : හඩපටයක් නිකුත් වීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...