හඩපටයක් නිකුත් වීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති විශ්‍රාමික විනිසුරු Zak Yaqoob සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙකු සමග සිදු කර ඇති අදාළ දුරකතන සංවාදයේ දී විශ්‍රාමික විනිසුරුවරයා විසින් අසභ්‍ය වචනයෙන් ඔහුට බැන වැදී තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් එරට රජය විසින් අතුරු කමිටුවක් පත් කළේ පසුගිය ඔක්තෝම්බර් මස අගභාගයේ දී යි.

විශ්‍රාමික විනිසුරු Zak Yaqoob ගේ සභාපතිත්වයෙන් යුතු වූ කමිටුවට සමස්ත සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...