“අසන්තගේ තීරණයට අප ගරු කරනවා” – ශ්‍රී ලංකා ක්‍රිකට්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස් වීමට අසන්ත ද මැල් මහතා ගත් තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගරු කරන බව එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.

ඔහුගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඒ බව සදහන්.

තේරීම් කමිටු සභාපතිධූරයේ කටයුතු කළ සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට ස්තූතිය ද පල කරන බවයි ඈෂ්ලි ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...