ඩොම් බෙස් එංගලන්ත සංචිතයට කැදවයි

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් කැදවා තිබෙනවා.

ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය ගත් තීරණය හේතුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා බර්මිංහැම්හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for second Test: Joe Root (c), James Anderson , Dom Bess , Sam Billings , James Bracey , Stuart Broad , Rory Burns , Zak Crawley , Haseeb Hameed , Dan Lawrence , Jack Leach , Craig Overton , Ollie Pope , Dom Sibley , Olly Stone , Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...