Watch : ලෝක වාර්තාවක් පිහිටුවූ රූට්ගේ සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

මේවන විට එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන ඉන්දු – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේදී සුපිරි උඩ පන්දු රැකගැනීමක් වාර්තා කිරීමට ජෝ රූට් සමත්වුනා.

බෙන් ස්ටෝක්ස් යොමු කල පන්දුවකට ස්ලිප් හී පන්දු රකිමින් සිටියදී කරුන් නායර් දුන් උඩ පන්දුවක් මෙලෙස විශිෂ්ට අන්දමින් රැකගැනීමටයි ඔහු සමත්වුනේ.

එම උඩ පන්දු රැකගැනීමත් සමග රාහුල් ඩ්‍රාවිඩ්ව අභිබවා යමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා බවට පත්වීමට ජෝ රූට් සමත්වීම විශේෂත්වයක්.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල රූට් රැකගත් 211 වෙනි උඩ පන්දුව මෙය වු අතර එය විශිෂ්ට අන්දමින් රැකගැනීම හේතුවෙන් එහි සුවිශේෂිත්වය තවත් වැඩි වුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...