Watch : මැද ඉන්න සොයා ගිය රෂිඩ්ගේ සුපිරි ගුග්ලි පන්දුව

Date:

බංග්ලාදේශය සමග අද(8) ආරම්භ වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ ගුග්ලි පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 16 ක් ලබා සිටි Towhid Hridoy.

Chattogram හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව ඇෆ්ඝනිස්තානය පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 331 ක් ලබා ගනිමින්.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල දවා ගැනීම සදහායි රෂීඩ් ඛාන් විසින් සුපිරි ගුග්ලි පන්දුවක් යොමු කරනු ලැබුවේ.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Towhid Hridoy දැවී ගියා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...