Watch : බෙනට් අන්ත අසරණ වූ චමීරගේ සුපිරි වේග පන්දුව

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩා‍යම සහා සිම්බාබ්වේ කණ්ඩා‍යම අතර පැවෙත්වෙන දෙවන සහ අවසන් එක්දින තරගය අද(31) හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩා‍යම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 9.3 ක් තුළ ලකුණු 55 ක් ලබා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට මහත් හිසරදයක් බවට පත්වෙමින් පිතිකරණයේ නියැලුනා.

කෙසේ නමුත් 10 වන පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර සුපිරි පන්දුවකින් බ්‍රයන් බෙනට්ගේ කඩුල්ල බිඳ හෙලමින් එම සබඳතාව බිඳ දැමීමට මෙලෙසින් සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...