Watch : බට්ලර් 95 ට දවා ගත් බුවනේෂ්වර්ගේ සුපිරි යෝකරය

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(7) රාත්‍රියේ දී ආරම්භ වූ තරගාවලියේ 52 වැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් සමත් වුණා.

ජායිපූර්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

බට්ලර් පන්දු 59 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 95 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

බුවනේෂ්වර් කුමාර් යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි ඔහු දැවී ගියේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...