Watch : අසිතගේ සුපිරි පන්දුවක් හමුවේ පෝප් දැවී ගිය හැටි

Date:

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී තරගය ආරම්භ කිරීමට සිදු වූයේ නියමිත කාලයට වඩා පැය දෙකයි මිනිත්තු 15 ක ප්‍රමාදයකින් පසුවයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙකම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

බෙන් ඩකට් ලකුණු 18 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය අතර, නායක ඔලී පෝප් රැස් කළේ ලකුණු හයක් පමණයි.

අසිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔලී පෝප් දැවී ගියේ.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...