Watch : අර්වින් දවා ගැනීමට සධීර තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සධීර සමරවික්‍රම අද(8) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

සිම්බාබ්වේ ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස නායක ක්‍රෙයිග් අර්වින් දවා ගැනීම සදහායි point කලාපයේ පන්දු රකිමින් සිටි සධීර විසින් අදාළ විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන පහතින්)

ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 82 ක්. පන්දු 102 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...