Watch : අයර්ලන්ත නායකයාට අවාසනාවන්ත ලෙස මංගල ශතකය අහිමි වූ හැටි

Date:

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කීරීමේ අවස්ථාව අයර්ලන්ත ටෙස්ට් නායක ඇන්ඩි බල්බර්නිට අද(24) අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලකුණු 95 කට දැවී යාමත් සමගයි.

පන්දු 163 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන අයර්ලන්ත කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස බල්බර්නි දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cricday96/status/1650455441447731201

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...