Watch : සනත් ජයසූරිය බංග්ලාදේශයට එරෙහි තරගයේ දී එල්ල කළ සුපිරි පහරවල් මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය අද(27) පස්වරුවේ රායිපූර්හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ජයසූරියට මෙවර තරගාවලියේ දී පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් උදා වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම ඉනිමේ දී සනත් ජයසූරිය පන්දු 25 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 36 ක්. එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

53 හැවිරිදි ඔහු මෙම තරගයේ දී එල්ල කළ පහරවල් මෙරට පමණක් නොව ලොව පුරා සියලු ප්‍රේක්ෂකයින්ට යළි අතීතය සිහිපත් කරවීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...