Watch : පන්දුවක් රැක ගන්න බංග්ලාදේශ ක්‍රීඩකයින් 5 දෙනෙකු දිව ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(1)

අද දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 178 රැස් කිරීමෙන් පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක පිතිහරඹයක නිරත වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හයක් ලකුණු 89 කට දවා ගනිමින්.

ශ්‍රී ලංකා ඉනිමේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණේ බංග්ලාදේශ ක්‍රීඩකයින් පස් දෙනෙකු හතරේ පහරක් වළක්වා ගැනීම සදහා පන්දුවක් පිටුපසින් හඹා ගිය සිදුවීමයි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...